
මුණිවත හොඳයි... දෙබසින් දුක වැඩිහින්දා.....
"ජීවිතෙන් අපි හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැ ඩාලිං. වැඩිපුරම අපට සිද්ද වෙන්නෙ බලාපොරොත්තු කඩවීම් වලට මුහුන දෙන්න. ඒක හින්දා අපට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුලුවන්නම්! ඒත් බලාපොරොත්තුවක් නැත්නමි ජීවිතේකුත් නැහැ. ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුම තමයි. ඒකයි ජීවිතේ තියෙන ලොකුම අවාසනාවත්"
මේ දවස් වල තියෙන්නෙ පුදුම සීතලක්....
ඉවසන්නෙ කොහොමද...
අනේ.... ආදරනීය සමර් එක...
ඉක්මනට එන්න මගෙ ලගට...