Apr 17, 2009

මායා බන්ධන (15 16 17 බක් මාසය)

පහුගිය දවස් 3 ම මම කලේ youtube වෙබ් අඩවියෙන් spellbinder (මායා බන්ධන) බලපු එකයි...
අවුරැදු 13 ක අතීතයට මම නැවත ගියා වගේ... ආසාවේ බැහැ... ඉතිං බ්ලොග් එක ලියන්න බැරි උනා...
15 කොටස තමයි දැන් බලමින් ඉන්නේ... මම ලංකාවෙ ඉද්දි මේක බලල හිතන් හිටියෙ ඇත්තටම සමාන්ත‍ර ලෝක ඇති කියලා... :) අනේ මටත් ආසයි පෝල් වගේ සමාන්ත‍්ර ලෝකෙකට ගිහිල්ලා ආයෙත් එන්න... :)

-මායා බන්ධන-