Apr 5, 2009

ජීවිතේ තවත් එක දවසක්

අද නං කිසිම වැඩක් කලේ නෑ... හැබැයි බ්ලොග් එකෙ ග්රැෆික්ස් නං ටිකක් හැදුවා, වැඩෙ සාර්ථකයි වගේ මම ආස විඩිහට ආවා, අද හැබැයි කාළගුනය නං න‍රකම නෑ, හැබැයි රෑ වෙනකොට වැස්සා, සදුදා ඉදලා මට වැඩට යන්න වෙයි වගෙ... හෙට තමයි නිදාගන්න තියෙන අන්තිම දවස.. එක අතකට කමක් නෑ කියල හිතෙනවා... මොනා ක‍රන්නද වෙන... පෙරලුනුපිට හොදයි නොකියා... දැන් වෙලාව පාන්ද‍්ර 2 යි 14... ගෑනු ලමිස්සියේ නිදා ගන්න වෙලාව.. අනෙ අම්මපා :D