Aug 10, 2009

අතීතය

සෙනසුරාදා අතීතය වීදුරැ දොරෙන් එහා පැත්තෙ ඉදලා මං දිහා බලං හිටියා... ඒත් ඒ අතීතය අදුනගන්න මට ටිකක් වෙලා ගියා... දැන් මැන්ටල් වීගෙන එන නිසා වෙන්න ඇති... අතීතය සමහ‍රවිට ලස්සන ඇති වර්තමානයට වඩා... ඒත් අනාගතය?... යකාට ගියාවෙ.... නොපෙනෙන අනාගතයක සිහින මල් දකිනවට වඩා හොදට අදුනන අතීතයෙ ජීවත් වෙන එක හොදයි කියලත් හිතෙනවා... පිස්සු නැත්නන් ෂෝයි නේ....!