වෙලාව පාන්දර 2 යි... දැන් චුට්ටකට කලින් ගෙදර ආවේ... මෙහෙ ඉන්න අපෙ අම්මාගෙ යාලු ඇන්ටි කෙනෙක් හදීසියෙ නැති වෙලා... ඔලුවෙ නහරටක් පුපුරලා... වයස් 43... අවුරුදු 13 ක පොඩි දුවෙක් ඉන්නවා... ඒ ලමයා බය වෙලා වගේ පවු.... පොතක් දිගෑරගෙන එක දිහ ඔහේ බලන් ඉන්නවා....
ඉතින් එහේ ගිහින් තමා මේ ආවේ... අපේ ජීවිතේ කොච්චිර අනිතයයිද?... මිනිස්සු තරහ මරහා හිතේ තියන්... බලපොරොත්තූ හීන පොදි බැඳන් ජීවත් උනත්... මරණය අපිව ගෙනියන්න ආවහම.... ඒ හැම දේම අතෑරලා එයා සමග ඒ ගමන අනිවායයෙන්ම යන්න වෙනවා නේද?.... මේ ටික තේරුන් නොගත්ත මිනිස්සු ඉන්න ටික කාලෙත් සන්දු කරනව... අනේ මන්දා...
හ්ම්..මරණය නොසැලී හිමාලයක් මෙන් ඔබ ළඟම සිටී.
ReplyDeleteඔය ටික මිනිස්සුන්ට තේරේනවනම් මේ ලොකේ කොච්චර ලස්සනද?
ReplyDeleteඒත් එහෙම අය අඩුයිනේ... මිනිස්සු ජීවත් වෙන්නේ නොමැරෙන අය වගෙනේ
මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා. ඔය ඉරිසියාව අතහැරපල්ලා.
ReplyDeleteකියල සිදුවෙනුත් කියන්නේ ඒකනේ.
පව් පොඩි එක්කෙනා.
මේ නහරටක් කිවුවේ නහරයක්ද නහර අටක්ද?
නහරයක් පුපුරලා ඔලුවෙ
ReplyDeleteහප්පේ. පව්.. ජිවිතේ කියන්නේ සරුංගලයක් නේ. කොයි මොහොතේ මොනා වේද කියලා දන්නේ නැහැ. මම කිතු බතිමතෙක් නිසා කියන්නේ , අපේ ජීවිතේ දුන්නේ දෙවියො ඉතින් එයාට කැමති වෙලේට එක ගන්නවාමයි..
ReplyDeleteපව් පොඩි එක්කෙනා.
ReplyDelete:(