Jul 13, 2009

සිහින රදවගන්නා....



පෙරෙදා මල්ලි ආවා මං එක්ක බාප්පලාගෙ ගෙද‍ර... එයා නං තාම ගියෙ නෑ... ඊයෙ රෑ බාප්පා ආව පුංචි ලොරෙන්සෝ එක්ක... අපි ඉතින් රෑට නූඩ්ලස් පාරක් දාලා රෑ වෙලා ඇවිදින්න ගියා... ගේ ලගම ලොකු සල්පිලක් තියෙනවා මෙ දවස් වල... ඒකෙ ගිහින් වෙෙයිවාරන බඩු අත‍ර ඇවිදිද්දි මගෙ අවධානය ගිහින් නත‍ර උනා බොහොම අපූරැ බඩුවක් ලග... ඉන්ග‍්රීසියෙන් නම් "dream cacher" සිංහලෙන් නම් "සිහින රදවන්නා"... ඒක අරන් ඇවිත් නිදියගන්න තැනට හ‍රියටම ඉහලින් එල්ලා ගත්තා... ලස්සන හීනයක් පෙනෙන්න කිය කිය හිතට බල ක‍ලත් අන්තිමට උනේ මුලු රෑම නිදිනැතිව ගතක‍රන්නයී... ඒක නිසා අද මුලුදවසෙම හිටියෙ බොහොම අමාරැවෙන්.... අනේ අද රෑටවත් ලස්සන හීනයක් පෙනියන්....