Jun 16, 2010

මොකුත් නෑ

ඊයෙ එද්දි 1.30 පහු උනා, පොඩ්ඩක් ජාති 3 ක් මික්ස් උනා, spritz, moito, scivolo.... අද දවසෙම ඔලුවෙ කැක්කුමයි... දැන් තමයි ටිකක් අඩු උනේ... අමතක නොවෙන්නයි ලියුවේ.... අද 15/06/2010

6 comments:

  1. බලාගෙන ගියහම මොකුත් නැත්තෙමත් නැහැ.
    උඹට නංගියේ කලවං වෙලා..
    මට ඊයේ ජාතිය මාරු වෙලා..හරි ජංජාලේ...

    ReplyDelete
  2. හපොයි. පොඩ්ඩද පැටළුනේ? හොඳ පොඩ්ඩ..

    ReplyDelete
  3. මරු පටලැවිල්ල , මදැයි ඔයින් ගියා !!

    ReplyDelete
  4. මධු මේ දවස් වල රස්නේ වැඩි හින්දා වෙන්න ඇති වැඩේ ජෝන් බාස් ට ගිහින් තියෙන්නේ.......

    ReplyDelete
  5. අනේ අක්කේ..හපෝයි

    ReplyDelete
  6. බුහහ්හහ්හහා ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් පින්තූරෙට ග්ලාසස් 3 ක් දාල තියෙද්දි මම් හිතුවා මොනව හරි තුන් ජාතියක් කලවම් වෙලා කියලා......

    ReplyDelete