Sep 7, 2009

duka davasak

ඊයෙ වැඩ ක‍රන තැන ගාව දවල් 2 යි 50 ට විතර බයික් එකක් කාර් එකක හැප්පිලා එක කොල්ලෙක් එතනම මැරිලා... අනිත් කොල්ලා ගෙ අතකුයි කකුලකුයි කැඩිලා... ඊයෙ ඉරිදා නිසා මම වැඩට ගියේ නෑ... ලස්සනම ලස්සන කොල්ලො දෙන්නෙක්ලු... අවුරැදු 24 යි වයස.... අද ටිවී එකෙන් ඇවිල්ලා වීඩියො කරගෙන ගියා... එතැන ඒ ගොල්ලො වැටිලා හිටිය විදිහ හුනු වලින් ඇදලා තිබ්බා.... මට හරිම දුකයි....

http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST