වෙලාව පාන්දර 2 යි... දැන් චුට්ටකට කලින් ගෙදර ආවේ... මෙහෙ ඉන්න අපෙ අම්මාගෙ යාලු ඇන්ටි කෙනෙක් හදීසියෙ නැති වෙලා... ඔලුවෙ නහරටක් පුපුරලා... වයස් 43... අවුරුදු 13 ක පොඩි දුවෙක් ඉන්නවා... ඒ ලමයා බය වෙලා වගේ පවු.... පොතක් දිගෑරගෙන එක දිහ ඔහේ බලන් ඉන්නවා....
ඉතින් එහේ ගිහින් තමා මේ ආවේ... අපේ ජීවිතේ කොච්චිර අනිතයයිද?... මිනිස්සු තරහ මරහා හිතේ තියන්... බලපොරොත්තූ හීන පොදි බැඳන් ජීවත් උනත්... මරණය අපිව ගෙනියන්න ආවහම.... ඒ හැම දේම අතෑරලා එයා සමග ඒ ගමන අනිවායයෙන්ම යන්න වෙනවා නේද?.... මේ ටික තේරුන් නොගත්ත මිනිස්සු ඉන්න ටික කාලෙත් සන්දු කරනව... අනේ මන්දා...