Jan 31, 2010

ආයෙත් මම ඈවිත්

ගොඩක් කාලෙකට පස්සෙ මම දිනපොතට ආවා....
අමතක වෙලා නම් නෙමේ... දෑන් මං උදේ 9 සිට රෑ 10.00 වනතුරු රෑකියාවක නිරත වන නිසා...
එතෑනත් පොඩි පරිගනක කට්ටක් තිබෙනව උනත් එය පාවිච්චියට යාමේදී මගේ ඉවසීම නැමැති ගුනය බොහෝවිට උවමනා කරන බැවින් බොහෝවිට එය පාවිච්චි නොකරමි...

මේ දවස් වල හරීම සීතලයි... ඊයෙ හිමත් වෑටුනා... මේ සැරේ නං කිහිප වතාවක්ම වැටුනා...
හරීම පාලුයි....
අමතක උනානෙ දෙයක් ලියන්න...
අද මම ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලුවා...
ඒකෙ නම "When Harry Met Sally" හරිම ලස්සනයි...
කියලා වැඩක් නැහැ.... චුට්ටක් ඇඩුවත් එක්ක...
යකඩෝ.... වෙලාව 12 යි මහ රෑ....
මම යනවා නිදියන්නට....
හැමෝටම සුබ රාත්‍රියක්.... <3