
"ජීවිතෙන් අපි හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැ ඩාලිං. වැඩිපුරම අපට සිද්ද වෙන්නෙ බලාපොරොත්තු කඩවීම් වලට මුහුන දෙන්න. ඒක හින්දා අපට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුලුවන්නම්! ඒත් බලාපොරොත්තුවක් නැත්නමි ජීවිතේකුත් නැහැ. ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුම තමයි. ඒකයි ජීවිතේ තියෙන ලොකුම අවාසනාවත්"
උපුටා ගැනීම කුමාර කරුණරත්න තුෂාර සහ වසන්ති නවකතාවෙන්
පරණ පොත් ටිකක් හම්බ වෙලා වගේ. මන් නම් දැකලා නැහැනේ මේවා
ReplyDeleteදැන් පොත් කියවන්න ගත්තේ මොකද?
ReplyDeleteඇස් දෙක රිදෙන ගතිය හොදයිද?
කියවන එක නම් හුගාක් හොදයි. ඒත් පරිස්සමින්.
ඒක නම් ඇත්ත . . .
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete