May 5, 2010

21 සියවසෙ ගැහැනු ලමයි

මේ වීඩියෝ එක බලලම තේරුන් ගන්නකො.... ඩිරෙක්ට් ලින්ක් එක නන් නහැ... මේ අඩවියට ගිහින් වීඩියෝ එක බලලම කියන්නකො හිතන දේ...


http://www.tuttifatti.it/attualita/video-bambina-picchia-stupratore-e-lo-mette-in-fuga/

අද කාලේ කෙල්ලො

10 comments:

  1. එලියෙදිත් අම්බානක කනව ඇති...

    ReplyDelete
  2. මොකෝ මේ කෙල්ලට යකා වැහිලද ?

    ඔයත් එහෙමද ?

    ReplyDelete
  3. එල එල.. ඔහොම තමයි කෙල්ලන්ව හදන්න ඕනෙ.. self-defense is everything.. ඕක නම් ගොඩක් වෙලාවට හිතලම වීඩියෝ කරපු එකක් වගේ.. ( කොල්ලා එක ශොට් එකෙන් ඩවුන් නේ )

    ReplyDelete
  4. හැම ගැහැනු ලමයෙක්ම මෙ වෙග් සටන් ඉගෙන ගන්නවනම් හොඳයි... තම තමන්ගෙ ආරක්ශාව තම තමන්ටම සලස ගන්න පුලුවන්නෙ.....

    ReplyDelete
  5. පිස්සු හැදෙනවනෙ දැක්කම

    ReplyDelete
  6. නාඹර කෙල්ලන්ගෙ විලි බිය අර ගන්න
    අවරස රහස් තැන් සොයමින් ගැවසෙන්න
    අංගං චීනාඩි ගුටි හොඳහැටි දන්න
    ගහපං කෙල්ලෙ ඔකගෙ කණ කුඩු වෙන්න

    ReplyDelete
  7. අඩේ අප්පා අපේ මධු අක්කත් මෙහෙමද දන්නේ නෑ !!!

    ReplyDelete