Sep 7, 2009

duka davasak

ඊයෙ වැඩ ක‍රන තැන ගාව දවල් 2 යි 50 ට විතර බයික් එකක් කාර් එකක හැප්පිලා එක කොල්ලෙක් එතනම මැරිලා... අනිත් කොල්ලා ගෙ අතකුයි කකුලකුයි කැඩිලා... ඊයෙ ඉරිදා නිසා මම වැඩට ගියේ නෑ... ලස්සනම ලස්සන කොල්ලො දෙන්නෙක්ලු... අවුරැදු 24 යි වයස.... අද ටිවී එකෙන් ඇවිල්ලා වීඩියො කරගෙන ගියා... එතැන ඒ ගොල්ලො වැටිලා හිටිය විදිහ හුනු වලින් ඇදලා තිබ්බා.... මට හරිම දුකයි....

http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST

5 comments:

  1. ජිවිතේ ඇත්ත නැත්ත ඒකයි අක්කේ.

    තාත්තාගේ අක්කාගේ පුතා එනම් මගේ ඉස්කෝලේ මගේ පන්තියේ මට දකුණු පැත්තෙන් හිටි කල්‍යාණ මිත්‍රයා හැප්පිලා ඒයාගේ කුඩු පට්ටම් වුණ මිනිය ඇස් දෙකෙන් දැක්කා. ඒකත් O\L විභාගයට සුමාන 5කට පෙර.

    A\Lට මාස දෙකක්ට පෙර අපිත් එක්ක දුම්රියේ එක්කාසු වී යන මිත්‍රයෙක් දුම්රියේම අපිට ඉස්සරහ පා පුවරුවේ යද්දී අපේ ඇස්පිටම වැටි මැරුණා.

    ReplyDelete
  2. මනුස්සයට තමා ඹක්කොම වෙන්නෙ, ජීවිතේ හැටි ඔහොම තමයි

    ReplyDelete
  3. හ‍රිම කණගාටුදායක සිද්දියක්! :(

    ReplyDelete
  4. මට නං ඕවා nothing... (මම දැකල තියෙන දේවල් වල හැටියට)

    ReplyDelete
  5. ඔව් ජීවිතේ අනිත්‍ය බව තමයි..

    ReplyDelete