සෙනසුරාදා අතීතය වීදුරැ දොරෙන් එහා පැත්තෙ ඉදලා මං දිහා බලං හිටියා... ඒත් ඒ අතීතය අදුනගන්න මට ටිකක් වෙලා ගියා... දැන් මැන්ටල් වීගෙන එන නිසා වෙන්න ඇති... අතීතය සමහරවිට ලස්සන ඇති වර්තමානයට වඩා... ඒත් අනාගතය?... යකාට ගියාවෙ.... නොපෙනෙන අනාගතයක සිහින මල් දකිනවට වඩා හොදට අදුනන අතීතයෙ ජීවත් වෙන එක හොදයි කියලත් හිතෙනවා... පිස්සු නැත්නන් ෂෝයි නේ....!
ඒත් කාටවත්ම අතීතයේ ඉන්න දෙන්නේ නෑ සිස්!
ReplyDeleteපිස්සු නෑත්නම් හොදයි තමා
ReplyDeletedid you know that, future aint what it used to be...
ReplyDeleteI always live in present and keep hopes for future... It always gives a smile to my face.
ReplyDelete