Jul 13, 2009

සිහින රදවගන්නා....



පෙරෙදා මල්ලි ආවා මං එක්ක බාප්පලාගෙ ගෙද‍ර... එයා නං තාම ගියෙ නෑ... ඊයෙ රෑ බාප්පා ආව පුංචි ලොරෙන්සෝ එක්ක... අපි ඉතින් රෑට නූඩ්ලස් පාරක් දාලා රෑ වෙලා ඇවිදින්න ගියා... ගේ ලගම ලොකු සල්පිලක් තියෙනවා මෙ දවස් වල... ඒකෙ ගිහින් වෙෙයිවාරන බඩු අත‍ර ඇවිදිද්දි මගෙ අවධානය ගිහින් නත‍ර උනා බොහොම අපූරැ බඩුවක් ලග... ඉන්ග‍්රීසියෙන් නම් "dream cacher" සිංහලෙන් නම් "සිහින රදවන්නා"... ඒක අරන් ඇවිත් නිදියගන්න තැනට හ‍රියටම ඉහලින් එල්ලා ගත්තා... ලස්සන හීනයක් පෙනෙන්න කිය කිය හිතට බල ක‍ලත් අන්තිමට උනේ මුලු රෑම නිදිනැතිව ගතක‍රන්නයී... ඒක නිසා අද මුලුදවසෙම හිටියෙ බොහොම අමාරැවෙන්.... අනේ අද රෑටවත් ලස්සන හීනයක් පෙනියන්....

6 comments:

  1. මේක රතු ඉන්දියානුවන්ගෙන් පැවතගෙන එන එකක් නේද?
    පුංචි ළමයින්ට නරක හීන පේනවට මේක අරං ජනේලෙ ළඟ එල්ලනවලු. එතකොට හීන ජනේලෙං ඇතුල එනකොට නරක හීන ෆිල්ටර් වෙලා හොඳ හීන විතරක් එනවලු.

    ReplyDelete
  2. හීනත් ෆිල්ටර් කරන්න. ඒක නම් නියම කතාවක්නේ. ඇහුවෙත් අදමයි.

    අද රෑට වෙන තැටියක් දාල බලන්න.

    ReplyDelete
  3. මේ මගේ අක්කා කෙනෙක් , ඔයාට හීනෙන් හ‍රි අපිව මතක් වෙන්න කියලා wish ක‍රනවා.

    ReplyDelete
  4. අනූ: ඔයා හ‍රියටම හ‍රි... මේක රතු ඉන්දියානුවන්ගෙන් පැවත එන දෙයක් තමයි....

    ගයාන්: මට තැටියෙ කතාව තේරැනේ නෑ..

    රනේ: මේ මගෙම මල්ලි කෙනෙක්නෙ... අදයි දන්නෙ ඔයා බ්ලොග් ලියනව කියලා... අමතක වෙලා නෙමෙයි මල්ලි ඔයා දන්නවනෙ අක්කා ගොඩක් බිසී කියලා... එත් ඔයාලා හැමෝම හැම වෙලේම මතක් වෙනවා

    ReplyDelete
  5. ආ තැටිය කිව්වෙ හීන තැටිය. ‍හිස් එකක් දාගත්තම බලන්න මුකුත් නෑනේ. ලස්සන හීනයක් තියෙන තැටියක් දාගන්න. එතකොට රෑට පෙනෙයි. :D
    මට නම් සමහර වෙලාවට මොකක් හරි ගැටළුවක් ගැන හිත හිත ඉදිද්දී නින්ද ගියොත් නින්දෙදි ගැටළුව විසදෙනවා. උදේට නැඟිට්ට ගමන් ගැටළුව විසදගන්න ඇහැකි.

    සිහින වගේ සුන්දර මතකයන් රඳවගන්න එකක් හම්බුනොත් කියන්න.

    ReplyDelete
  6. ඔව්.. ඔව්..මමත් මේගැන අහල තියෙනවා..dream catcher නමින් හොලිවුඩ්වල ප්‍රසිද්ධ ච්ත්‍රපටියකුත් ගිහින් තියෙනවා..මමත් හොයාගන්න ඕන මෙයින් එකක්..බෝඩිමේ නෙට් එක අතුලෙන් එල්ලගන්න...

    ReplyDelete