පැන්නෙ කිරි හැලුනු ග්රෙම්බියුල් එක ගලවපු විදිහට... අපිට ඒක ඇන්දෙවිවෙ කිරි ඇගේ හැලෙන්නෙ නැති වෙන්නනෙ... මේ මනුස්සයා ඒක ගැලෙවුවෙ කනපිටට... මගෙ මුලු මූණෙයි කොන්ඩෙයි කිරි ගෑවුනා....
අන්තිමට සංගීතෙකුත් තිබ්බා... අපි ඉතිං නැටුවා කකුල් රිදෙනකන්ම... රෑ 12 ත් පහුඋනා ඒක ඉවරවෙද්දි. බෝට්ටු තියෙන්නෙ පැයෙන් පැයට අනිත් එක හොදටම වහිනවා සීතලේ ගැහි ගැහි හිටියා ඉතිං, ගෙදර එද්දි පාන්දර 2 ත් පහුවෙලා, ආව ගමන් බත් කාලා නිදාගත්තා... අද දවල් මම නැගිටිද්දි 12 යි වෙලාව... ඊට පස්සෙ කඩේට ගිහින් අයේ ගෙද්ර ආව... මට දැන් උන වගේ වැස්සට තෙමුනනෙ ඊයෙයි අදයි... දැන් මම නිදියන්න යනවා... (අද දවල්ට මම ලොකු කෙබබ් එකක් කෑවා :) )අන්දයා කිරි කැවීමේ පින්තූර කිහිපයක්




හොද හැටි කාලා මගේ මදි නොකියන්න. හික්ස්!
ReplyDeleteදිනිමට වඩා සහාභාගිත්වය වැදගත්නේ. ගණං ගන්න එපා.
මාර ෆන් 1ක් අරන් තියෙන බව පේනවා.............
ReplyDeleteකිරි කන්න හම්බ උනාට
කිරි ගා ගන්නයි, නා ගන්න්යි
ලැබෙන්නෙ කලාතුරකින් නෙ. හික් හික්....හික්
මොකා කිව්වා? දවල්ට කබඩ් එකක්? අක්කා කබඩ් පිටිංද කන්නේ? හරි බඩජාරියෙක්නේ :P
ReplyDeleteඅනේ මම විහිළුවක් කලේ. මොනාද කෙබඩ් කියන්නේ? මම දන්නැති හිංදා අහන්නේ. :(
ඈ අක්කි මොකො අර ඉටිරෙදී ගොනි ටිකක් පොරවගෙන කරන්නේ හික් හිහ් හී :-D
ReplyDeleteනියමෙට කිරි නාලනම් තියේනවා ඇත්තටම කෙබබ් කිව්වේ මොනවද?
කෙබ් අබ් අදුරන්නෙ නැද්ද මල්ලියා?
ReplyDeleteඒක අරාබි කෑමක්.... රසම රසයි
google එකේ kebab කියලා ලියලා බලන්න...