Jul 22, 2010

17/07/2010 - 18/07/2010


අද මමයි මල්ලී හවස සමන් බැප්පලෑ ගෙදර ගියා... මොදෙනා ඉඳලා කට්ටිය ඇවිත් හිටියා... ඉතින් අපි රෑ වෙනකන් බාබකියු දාලා 11.30 ට ගියා මල් වෙඩි බලන්න... එතන සෑහෙන්න සෙනග හිටියා.. ඉතින් මගෙ පෝං කට්ටෙන් ලාවට වගේ වීඩියෝ කලේ... ඊට පස්සෙ ගිහින් කාලා බීලා නිදා ගත්තා කට්ටිය සැමන් පැක් කලා වගේ... එදා රෑ මහා කුනාටුවක් ඇවිත් උදේනේ දන්නේ... උදේ ආරන්චි උනා පල්ලෙහා කට්ටිය ලී මෝල් දාලා කියල මුලු රෑමා.. හොඳ වෙලාවට අපිට ඇහුනෙ නෑ... ඉතින් ඔන්න ඊට පස්සෙ දවසෙ ඒ කියන්නෙ 18/07 මගේ උපන් දිනේනේ... ඔන්න ඉතින් මාසෙකට ඉස්සෙල්ලා අල්ලපු ඔට්ටුව පරදින්න බැරිනිසා මම හැදුවා කේක් එකක්... කට්ටිය පරිප්පුත් හදාගෙන හිටියේ ඒක කන්න, ඒත් මගෙ වෙලාවට රසට ආවා... ඉතින් එදා හවස ගෙදර ආවා...

19/07/2010

තාත්තගෙ යාලුවෙක්ගෙ ෆැමිලි එකක් මෙහෙ ඇවිල්ලා නිසා අපි කන්න එලියට ගියා...

20/07/2010

අද මතකතියා ගන්න... අද අපි marghera estate village එකට ගියා ලූ සහ ආලේ සමග...

5 comments:

  1. සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  2. පොඩ්ඩක් ප්‍රමාද උනත්, ඔන්න සුභ උපන්දිනයක් වේවා නංගො.

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා අක්කට..........පේන්නේ නම් මා එක්ක තරහා වෙලා වගේ.....කමක් නෑ .......අක්කට කැමති කාලයක් මා එක්ක තරහා වෙලා ඉන්නත්......කැමති දවසක යාලු වෙන්නත් පුලුවන්....මොකද ඔයා මගේ අක්කනේ...මම නම් එදත් ඔයා එක්ක තරහා නෑ...අදත් තරහා නෑ.....තරහා වෙන්නෙත් නෑ.........ඔක්කොම එක්කම සතුටින් ඉන්න..ඔක්කොවම මතක් කලා කියන්න.......තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ....ආරක්ශාවයි.

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් වේවා අක්කට ..............

    ReplyDelete
  5. ඉතින් ඊට පස්සේ

    ReplyDelete