Apr 25, 2010

මැරතන් එකෙන් පසු හති දැමීම

ඇත්තටම ඊයෙ පුරා පැය 12 ක් තිස්සෙ මැරතන් දුවලා, චැට රූම් එකේ චැට් කරල ගොඩක් සතුටු උනා...
මට මෙහෙ වෙලාවෙන් සවස 4,30 ට තමයි මැරතන් එක පටන් ගත්තෙ... මම හිමින් පුලු පුලුවන් විදිහට පෝස්ට් 18 ක් පමනයි ලියුවෙ... මගේ ටෙම්ප්ලේට් එකේ තිබ්බ අවුලක් නිසා කට්ටියට වතුර ගහන්න ලැබුනෙ නෑ, මම තරහ නෑ, මොකද වරද මගෙ අතේනේ.... ඉවර උනේ පාන්දර 4.30 ට නිදිමත ගියාට පස්සෙ නින්ද ගියෙත් නෑ, ආපහු නිදාගෙන නැගිටිනකොට වෙලාව සවස 2.00 යි. හැබැයි ඊට පස්සෙ දැනුන ඔලුවෙ කැක්කුම ගැන් නම් කියන්න වචන නෑ, ගොඩක් සතුටු උනා, ලබන අවුරුද්දෙත් එකතු වෙමු මේ වගේම මැරතන් එකකින්...

මගේ මැරතන් දුවපු බ්ලොග් එක

7 comments:

  1. මධු ඔයා හොදට නිදාගෙන ඇහැරිලා.. මම දැනුයි නිදාගන්න යන්නෙ....ඉරිදා තමයි අපිට වැඩ තියන්නෙ.....

    ReplyDelete
  2. බොරැවටත් එක්කද කොහෙදෝ නිදාගෙන..:P

    ReplyDelete
  3. මැරතන් එකෙන් තමයි අදුන ගන්න ලැබුනේ...චැට් එකේදි ඉවර කර ගන්න බැරි වුන ස0වාදයක් තියෙනවා නේද? වචන දෙකෙන් බුද්ධාගම විස්තර කිරීම...

    ReplyDelete
  4. වතුර අඩුවෙන් ලැබිලත් මධූට දුවන්න පුලුවන් උනා. එතන රහසක් තියෙනවද ??

    ReplyDelete
  5. එල, ලබන පාර එනකොට සතියකට විතර කලින් ටෙම්ප්ලේට් එකේ ටෙස්ට් රන් කීපයක් එහෙම දාල එන්න :D

    ReplyDelete
  6. රවා>> වැරදි ව්හිදිහට නිදාගෙන මගෙ කොන්ද මොකද්ද වෙලා ඉන්නෙ.. ඒක නෙමෙයි රවා ඉන්න එකේ කොහිල පොඩිඩක් මැල්ලුන් හදලා කන්න... :p


    හෙලයා>> ඔයා මට කියන්න උත්සහ කරපු දේ මට තේරුනේ නෑ... :(


    yasela>> සංවාද කොහෙ කරන්නද.... සමහරුන්ට පුශ්පය පනිනවනෙ :(


    dj slash>> කිසිම රහසක් නෑ :)

    තමීර>> ඒක තමයි... ලබන සරේ බොහෝ විට මම වතුර ගහන්න විතරක් සහබාගී වේවී.... :)

    ReplyDelete
  7. අනිවාර්යෙන්ම එකතු වෙමු මධු.....වතුර ගහන්න විතරක් නෙවේයි අනිත් අයටත් වතුර ගගහා දුවන්න.... :D :D

    ReplyDelete