Feb 10, 2010

යාථාර්තය එපා



නිම නොවන
සිහිනයක

අතරමං වන්නට
පාරමී පුරන්නෙම්
මං




9 comments:

  1. යථාවට වඩා සිහින තුළ ජීවිත් වීම සුන්දරයි තමයි හුගක් වෙලාවට.

    ReplyDelete
  2. අතරමං වෙන්න ඒපා .... කමක් නැහැ .. මතක අැතුව දෙපැත්තෙ ෙකාල අතු කඩ කඩ යන්න ..

    ReplyDelete
  3. ඒත් හීන භයානකයි

    /බිඟුවා...!

    ReplyDelete
  4. සිහිනය නිම නොවෙ නම්..
    යා හැකි දුර බොහෝ මැයි..
    එනමුදු සිහින කෙළවර..
    ආවිට පියවි සිහියට..
    සිහිනයෙ මිහිරි සුවඳත්..
    ජීවිත ගමනෙ වෙහෙසත්..
    හැර අන් සොදුරු කිසිවක්..
    නැත ඉතිරි වන්නේ..
    විදිනට නැවත නැවතත්..

    ReplyDelete
  5. බොහෝම සන්තෝසයි...

    ReplyDelete
  6. සිහිනය රවුමට තිබේ නම්......
    නිමා නොවෙනු ඇති නේද...?

    ReplyDelete
  7. රවුම් සහ හතරැස් සිහින..
    නරකම නැහැ..

    ReplyDelete
  8. හැමදාමත් සිහින වලම ජීවත් වෙන්න පුලුවන්නම්......

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete