Feb 1, 2010

ඉවසන්න බෑ

මේ දවස් වල තියෙන්නෙ පුදුම සීතලක්....
ඉවසන්නෙ කොහොමද...
අනේ.... ආදරනීය සමර් එක...
ඉක්මනට එන්න මගෙ ලගට...


6 comments:

  1. අපිටත් ලොකු සීතලක් තිබ්බා මීට සති කිහිපයකට කලින්.
    දැන්නම් අඩු වෙලා ගිහින්.

    /බිඟුවා...!

    ReplyDelete
  2. හෙහේ ..... සීතල නම් රත් වෙන්න මොනව හරි බොන්න

    ReplyDelete
  3. බිඟුවා මල්ලි >> ඔයා කොහෙද ඉන්නේ..? :)


    මලිත් මල්ලි >> උණු චොකලට් තමයි බොන්නෙ... ඒත් ඉතිං ඒ වෙලාවට විතරනෙ සීතල නැති වෙන්නෙ... :(

    ReplyDelete
  4. ඔයා Summer එකට එන්න කියනවා, මම මේ Summer එක ඉවරවෙන්නේ කවදද කියලා බලාගෙන ඉන්නවා. සීතලට නම් ඇඳුම් 10ක් හරි ඇඳගෙන ගුලිවෙලා ඉන්න පුලුවන් ඒත් Summer එකට 40ත් පැනලා රත් වෙද්දි කොහොමද දැනෙන සනීපේ? ඇඳුමක් ඇඳගෙන ඉන්නත් බෑ ගලවලා ඉන්නත් බෑ පෝරණුවක දාලා පුච්චනවා වගේ. Winter එක කොච්චර සැපයිද කියලා තේරෙන්නේ ඒ වෙලාවට තමයි.

    ReplyDelete
  5. මට නං මේ සීතල පෙන්නන්න බැහැ...
    අපි ඉරට උපන් මිනිස්සු...
    ඉතිං කොහොමද අපිට අයිති නැති සීතලට ආදරේ කරන්නේ?
    රෑට සීතලට සැපට නින්ද යනවා ඒක මං පිළිගන්නවා.. ඒත් සමර් එකට හොද වොෂ් එකක් දාගෙන ශෝටක් දා ගත්තහම කොච්චර ශෝක්ද... මම මේ දැනුත් ජැකට් එක පිටින් ලියන්නෙ...

    සීතලායි........

    ReplyDelete
  6. ඔහොම තමයි සීතල වැඩි වෙද්දි Winter එක එපා වෙනවා. රස්නේ වැඩි වෙද්දි Summer එක එපා වෙනවා. ඕනෙම දෙයක් ඕනෙවට වඩා වැඩි උනාම එපා වෙනවනේ. ඉතාලියේ Summer එක කොහොමද? එච්චරටම රස්නෙ නෑ වගේ ඔයා කියලා තියෙන විදියට නම්.

    ReplyDelete