ගොඩක් කාලෙකට පස්සෙ මම දිනපොතට ආවා....
අමතක වෙලා නම් නෙමේ... දෑන් මං උදේ 9 සිට රෑ 10.00 වනතුරු රෑකියාවක නිරත වන නිසා...
එතෑනත් පොඩි පරිගනක කට්ටක් තිබෙනව උනත් එය පාවිච්චියට යාමේදී මගේ ඉවසීම නැමැති ගුනය බොහෝවිට උවමනා කරන බැවින් බොහෝවිට එය පාවිච්චි නොකරමි...
මේ දවස් වල හරීම සීතලයි... ඊයෙ හිමත් වෑටුනා... මේ සැරේ නං කිහිප වතාවක්ම වැටුනා...
හරීම පාලුයි....
අමතක උනානෙ දෙයක් ලියන්න...
අද මම ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලුවා...
ඒකෙ නම "When Harry Met Sally" හරිම ලස්සනයි...
කියලා වැඩක් නැහැ.... චුට්ටක් ඇඩුවත් එක්ක...
යකඩෝ.... වෙලාව 12 යි මහ රෑ....
මම යනවා නිදියන්නට....
හැමෝටම සුබ රාත්රියක්.... <3
Bentornato!
ReplyDeleteමාස හතරකට පස්සේ මතක්වෙලා තියෙන්නේ.
ReplyDeletewelcome back!
ගොඩාක් දවසකින් දැක්කේ.. පුළුවන් විදියට ඉතිං හැමවෙලේම ලියන්නකෝ..
ReplyDeleteඔයාල හැමෝටම බොහොම ස්තුතියී මාත් එක්ක ඉන්නවට...
ReplyDeleteපුලුවන් හැම වෙලාවෙම ලියන්නන්...
ඔබ තුමි ඉන්නේ කොහෙද? එංගලන්තේද ? නැත්නම් ඉතාලියෙද? මමත් හිම බලන්න හරි ආසයි
ReplyDeleteමල්ලි මම ඉන්නෙ ඉතාලි.
ReplyDeleteෆ්රීzර් එකේ බැදෙනවා නේද අයිස්...
ඒකම තමා හිම...