Jun 14, 2009

එන්න හිතයි පියඹා ලංකාවට

තවත් ඉරිදාවක්... අද නං 10 වෙනකන් නිදාගත්තා... නිදියන්න පුලුවන් එකම දවසනෙ.. පස්සෙ කාලා බීලා ස්කයිප් එකට ලොග් උනා... අද සුදු නැන්දලෑ ගෙද‍ර පාටියක්... ඉතින් හැමෝම එහෙ ඇවිල්ලා... අපි කැම‍රා ඔන් ක‍රගෙන කතා කලා... සිංදු කිවුවා... හ‍රිම සතුටුයි... පුංචි පැදුරැ පාටිය නිසා අපි හැමෝම ගොඩක් සතුටු උනා... අන්තර්ජාලයට පිං සිද්ද වේවා...! එත් දුක වැඩි උනාද මන්දා... අනේ අපි හැමෝටම එකටම ඉන්න ඇත්නම්...!!!!!

එන්න හිතයි පියඹා ලංකාවට.....

4 comments:

  1. මටත් හිතයි, නමුත් වැඩත් අධ්‍යාපනයත් වගේම වෙනත් හෙතුන් නිසාත් කාල වෙලා නැහැ.

    ඒ පැදුරු සාදය සොදුරු වෙන්නට ඇතැයි සිතනවා!

    ReplyDelete
  2. අන්තර්ජාලය කොතරම් අපූරුද???

    ReplyDelete
  3. ඉතාලියෙ ඉන්න මගේ පාසල් කාලෙ යාළුවොන්ටත් ඔහොමම හිතෙනව ඇති. :(

    ReplyDelete
  4. මමත් මගෙ යාළුවො කට්ටියක් එක්ක පැදුරු පාටියක් දැම්ම නේ අනේ කියල වැඩක්නෑ ඒ සතුට ගැන හරිම අමාරුයි මුන් ටික එකතු කර ගන්න එක

    ReplyDelete