May 15, 2009

අද ගෙද‍ර...

ගොඩ දවසකට පස්සෙ දිනපොත ලියන්නෙ... මම පදින්චිය වෙනස් කල එකයි ඒකට හේතුව... දැන් මම ඉන්නෙ අපේ බාප්පලාගෙ ගෙද‍ර නවතිලා... පහුගිය දවස් ටිකෙම වැඩට ගියා.. අද මෙහේ බස්, කෝච්චි, ඉස්කෝල ගුරැවරැ වැඩ වර්ජනයක්... ඉතින් මම ගෙද‍ර නැවතුනා නංගිව බලා ගන්න ඕන නිසා... එයාට කාටුන් එකක් දාලා දුන්න බලන්න... මල්ලි නං ඉස්කෝලෙ ගියා...
පහුගිය දවස් ටිකේම හොදට අවුව පායලා තිබුනා... ඒත් අද නං අහස කලු ක‍රලා, වහින්න වගේ... හ‍රිම පාලුයි... හ‍රිම කම්මැලී... පහුගිය දවස් ටිකේම ගොඩක් දේවල් සිද්ද උනා.... ඒවා ලියන්න හිතාගෙන හිටියත් මට නං දැන් ඒවා මතකත් නෑ... ඉරිදට මම "අබා" බලන්න යන්න හිතන් ඉන්නෙ... සාහිත්ය උලෙලට යවන්න මම ලියපු සින්දුවක් ලැහැස්ති කලත් ඒක 15 වෙනිදා ඉව‍්රයි... ඉතින් අද 15 නිසා මට සින්දුව සහිත ඉල්ලුම්පත‍්රය දාන්න බැරිවෙයි වගේ...මෙහේ නංගී මල්ලී එක්ක ඉන්නකොට නං වැඩිය පාලුව දැනෙන්නෙ නෑ... ඒත් පොඩි ලමයිව හදන එක කොයි ත‍රන් අමාරැද කියලා මට දැන් හොදට තේරෙනවා... අපේ අම්මත් කොච්චිර දුක්විදින්න ඇද්ද අපිව මේ තත්වෙට ගේන්න...
මගේ අම්මට මම ගොඩාක් ආද‍රෙයි....!

6 comments:

  1. අපෝ පොඩි ලමයි නම් මතක කරන්න එපා
    මටනම් Baby Sitting කියන්නේ එපාම කරපු වැඩක්

    ReplyDelete
  2. "වෙලාවකට හ‍රිම අහිංසකයි, වෙලාවකට නපුරැයි, වෙලාවකට සංවේදී, වෙලාවකට ටිකක් පිස්සු, වෙලාවකට හ‍රිම කම්මැලි, වෙලාවකට ටිකක් මෝඩ, වෙලාවකට ටිකක් අමුතු සාමාන්ය කෙල්ලෙක්"
    දැන් අර "බොහොම සාමාන්‍ය" ගතිය පහවෙලාද? :P

    ReplyDelete
  3. ම >> දැන් කාලෙ ඉන්න ලමයින්ට අපිට වඩා මොලේ... මේ ලමයි අහන ප‍්රශ්න වලට උත්ත‍ර දෙන්න ගියහම තමයි හීන් දාඩිය දාන්නෙ...


    ශාකුන්තල >> ඔව් ඔව් දැන් බොහොම සාමාන්ය ගතිය පහ වෙලාම ගියා... හැමදාමත් එකම විඩිහකටම ඉන්න අමරැයිනෙ... නේද...

    ReplyDelete
  4. පොඩි අය පොඩ්‍ඩක් අවුල් තමා අප්පා

    ReplyDelete
  5. Oya Blog liyanawa kiyala ada ne danne/// Nice to c ya !

    ReplyDelete
  6. මලී >> ඔවි පොඩි උන්ව ප‍්රිස්සන් ක‍රන එක තමයි අමාරැම වැඩේ...

    ජේසන් මල්ලි >> ආ නේ... ඔයත් බ්ලොග් ලියනවද... මරැනෙ... ගොඩ කාලෙකින්නෙ මල්ලිව දැක්කෙ... ඉතිං කොහොමද?

    ReplyDelete