අද නං කිසිම වැඩක් කලේ නෑ... හැබැයි බ්ලොග් එකෙ ග්රැෆික්ස් නං ටිකක් හැදුවා, වැඩෙ සාර්ථකයි වගේ මම ආස විඩිහට ආවා, අද හැබැයි කාළගුනය නං නරකම නෑ, හැබැයි රෑ වෙනකොට වැස්සා, සදුදා ඉදලා මට වැඩට යන්න වෙයි වගෙ... හෙට තමයි නිදාගන්න තියෙන අන්තිම දවස.. එක අතකට කමක් නෑ කියල හිතෙනවා... මොනා කරන්නද වෙන... පෙරලුනුපිට හොදයි නොකියා... දැන් වෙලාව පාන්ද්ර 2 යි 14... ගෑනු ලමිස්සියේ නිදා ගන්න වෙලාව.. අනෙ අම්මපා :D
එයත් අක්ක වගේම තමා රෑගොඩ හරි ජාමේ වෙනකම් ඇහැරිලා.
ReplyDeleteකවුද මල්ලි එයා? හිහ් හිහ් හී :)
ReplyDeleteඑයා කිව්වේ මගේ හොඳම යාළුවා. :) මගේ බ්ලොග් එක බැලුව නම් තේරෙයි.
ReplyDeleteඔන්න දැන්නන් මම දන්නව කවුද එයා කියලා හි හි හී
ReplyDeleteකස්ටියම එක බෝට්ටුවෙ වගේ... ටෙම්ප්ලේට් හොය හොයා හතර අතේ ඇවිදින එකයි.. ග්රැෆික් කෑලි හදන එකයි තමා වැඩෙ බ්ලොගක් පටන් ගත්ත අයගේ... ඉතින් ඉතින්.. ඔය වැනීසියේ විස්තර ටිකක් කියන්ඩකෝ තව.. අපිටත් දැනගන්න... ආහ්.. පුළුවන් වෙලාවක මගේ බ්ලොගත් බලන්න...
ReplyDelete