Apr 3, 2009

මෙග් පලෙවනි සීරියස් බ්ෙලාගිය

ඔන්න මමත් හා පුරා කියලා බ්ෙලාග් එකක් ලියන්න ෙසට් උනා
පලවෙවනි දවසෙම මෙක හිස් තියන්න මොකද්ද වගෙ, එක නිසා නිකන් වල්පල් ටිකක් ලියලා දැම්මා.
හෙට උදෙට නැගිටලා ග්රැපික්ස් ටික හදන්න ඔන...
කව්ද දන්නෙ blogger එක blogspot එකට වඩා ලේසී කියලා, දන්නවනං කලින් හදන්නෙ... අප‍රාදෙ මං blogspot එකෙ html එක්ක හැප්පුන හැප්පිල්ල... කමක් නෑ... එකත් අත්දැකීමක් කියලා හිත හදාගත්තා..
වෙලාව රෑ 9.39 හප්පෙ ඉක්මනින් ගිහිල්ලා රෑට උයන්න ඔන, නැත්තන් අම්මගෙ චරැ චුරැව අහන්න වෙනවා.
මෙ ඩය‍රිය පිරෙන්න ලියන්න රසවත් අත්දැකීම් ලැබෙවායි පතමින් මම නවතිමි...!

13 comments:

  1. සුභ පැතුම්...
    ග්රැෆික්ස් ටික ලස්සනයි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියී සහොද‍රයා... :)

    ReplyDelete
  3. එළම තමයි..වැඩේ දිගටම ක‍රගෙන යන්න..සිංහල බ්ලොග් කියවනයට බ්ලොග් එක දාගන්න අයදුම් කළාද?මේ Verifica parole නම් අයින් කළා නම් හොදයි..නැත්නම් කමෙන්ට් දාන්න ගියාම එපා වෙනව..

    ReplyDelete
  4. බොහොම ස්තුතීයී අත හිත දෙනවට... මම එක අයින් ක‍රන්නම්කො... සිංහල බ්ලොග් කේස් එක නං මම දන්නෙ නෑ
    පොඩ්ඩක් කියලා දුන්නනං හ‍රි අගෙයි...

    ReplyDelete
  5. මධූ අක්කේ , http://blogs.sinhalabloggers.com/add-blog/
    ඔය තියෙන එකට ගිහින් ඔයාගේ බ්ලොග් එක එකතු කරන්න.
    http://groups.google.com/group/sinhala-bloggers
    මේකටත් එකතු උනොත් ගොඩක් උදව් ලැබෙයි. මටත් ගොඩක් අය උදව් කලා.‍‍
    අක්කගේ අනිත් බ්ලොග් එක බලන්න අපිට යන්න බැරිද?
    බ්ලොග් එකේ වටපිටාව ඉංග්‍රීසි කලොත් හොඳයි අක්කේ. මේ ඉතාලිද මොනවද අපිට තේරෙන එකක්යැ.
    ස්තුතියි.
    මීට උන්මත්තක

    ReplyDelete
  6. බොහොම ස්තුතීයී මල්ලි ඔන්න මම ඔයා කියපු හැටියටම කලා.

    ReplyDelete
  7. අමතක උනනෙ... අනිත් බ්ලොග් එක මල්ලි ගොඩක් පසනල්.
    මෙ බ්ලොග් එකේ වටපිටාව කොහොමද ඉංග්ලිෂ් හෝ සිංහල ක‍රන්නෙ?

    ReplyDelete
  8. අනේ අක්කේ මමත් දන්නේ නෑ. මම කලිං කිව්ව google සමූහයෙන් අහලා බලන්න.

    ReplyDelete
  9. ආ මේ බ්ලොග් අඩවිය දැක්කේ අද නොවැ. නියමයි! නියමයි!! දිගටම කරගෙන යන්න උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
  10. බොහොම ස්තුතියි සුදාරක මල්ලි... :)

    ReplyDelete
  11. සුභ පැතුම් නංගී ඔන්න මාත් දැනුයි මේක දැක්කේ, කියවනවා පුළුවන් වෙලාවට දිගටම ලියන්න

    ReplyDelete
  12. ම‍රේ මරු.. දිගටම ක‍රන් යමු.. අපෙන් දිරි..

    ReplyDelete
  13. සුපුන්>> බොහොම ස්තූතීයී සුපුන්.... :)

    ----------------------

    බෝ අක්ක>> බොහොම ස්තුතියී අක්කි... :)

    ----------------

    සමිත>> බොහොම ස්තුතීයී සමිත.... :)

    ReplyDelete