Apr 17, 2009

මායා බන්ධන (15 16 17 බක් මාසය)

පහුගිය දවස් 3 ම මම කලේ youtube වෙබ් අඩවියෙන් spellbinder (මායා බන්ධන) බලපු එකයි...
අවුරැදු 13 ක අතීතයට මම නැවත ගියා වගේ... ආසාවේ බැහැ... ඉතිං බ්ලොග් එක ලියන්න බැරි උනා...
15 කොටස තමයි දැන් බලමින් ඉන්නේ... මම ලංකාවෙ ඉද්දි මේක බලල හිතන් හිටියෙ ඇත්තටම සමාන්ත‍ර ලෝක ඇති කියලා... :) අනේ මටත් ආසයි පෝල් වගේ සමාන්ත‍්ර ලෝකෙකට ගිහිල්ලා ආයෙත් එන්න... :)

-මායා බන්ධන-

5 comments:

  1. ඇයි අක්කා විතරද? අපිත් ආසයි තමා, නැද්ද කස්ටිය?

    ReplyDelete
  2. මාත් ඒ කාලෙ පිස්සුවෙන් වගේ බැළුවා

    ReplyDelete
  3. මම ත‍රන් මායා බන්ධන බලන්න දුක් විදපු කෙනෙක් ලෝකෙ වත් නැතුව ඇති.... යූටූබ් එකේ තියෙනවා ඔයාලත් බලන්නකෝ.... :)

    ReplyDelete
  4. මෙයත් මතක් කරන ඒව. ඒ දවස්වල බැලුව හරිම ආසාවෙන්. ලඟකදිත් දැක්ක ආයිම ටීවී එකේ යනව. ලගදි කිවුවට කලින් නිවාඩුකාලෙ. ඒත් දැං ඒකෙ යන වෙලාවට ගෙදර නෑනේ.

    ReplyDelete
  5. මායා බන්ධන කොච්චර බැලුවත් එපා වෙන්නැත් වැඩසටහන් කීපයෙන් එකක්

    ReplyDelete