tag:blogger.com,1999:blog-2920083847291655179.post6759351534150818383..comments2023-05-20T11:22:17.251+02:00Comments on මධූ ගේ දිනපොත: ජීව්තේ අපේMandyhttp://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2920083847291655179.post-52977066448845091202010-05-03T19:26:16.200+02:002010-05-03T19:26:16.200+02:00හිතලත් බැහැ නොහිතත් බැහැ මදූ...හිතලත් බැහැ නොහිතත් බැහැ මදූ...ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-59173977729137780132010-04-24T17:35:09.920+02:002010-04-24T17:35:09.920+02:00http://madhumarathon.blogspot.com/බ්ලොග් එකේ කමෙන්...http://madhumarathon.blogspot.com/බ්ලොග් එකේ කමෙන්ට් කරන්න බෑ<br /><br />contact කරන්න වෙන ක්රමයක් නැති නිසා මේ කමෙන්ට් එක දැම්මේThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-65964978618829243452010-04-13T21:14:35.518+02:002010-04-13T21:14:35.518+02:00සුබ අලුත් අවුරුද්දක වෙවා... ඔබටත් ඔබගෙ පවුලෙ සියල්...සුබ අලුත් අවුරුද්දක වෙවා... ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත්...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-34898775702953472722010-04-13T07:41:28.409+02:002010-04-13T07:41:28.409+02:00ඒක ඇත්ත..ඒක ඇත්ත..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-19728684101221802122010-04-13T07:35:25.439+02:002010-04-13T07:35:25.439+02:00ඇයි ඔබ අනාගතෙට වෛර කරන්නෙ... වෛර කරන්න ඔනා හිත ඇතු...ඇයි ඔබ අනාගතෙට වෛර කරන්නෙ... වෛර කරන්න ඔනා හිත ඇතුලෙ තියන වෛරය උපදවන තැනට...මට හිතෙන විදියට අනාගතෙවත් , අතිතෙවත්, වර්ථමානයෙ වත්, වැරැද්දක් නැහැ.. වැරැද්ද තියන්නෙ තමුන්ගෙ හිතෙයි..බලාපොරොත්තු ගොඩාක් බැදගෙන..., එවාට ආදරය කරගෙන,, එ වා බිදුනු ගමන් දුක විදගෙන ඉන්නවා.. මම කියන්න එවා බිදුන ගමන් තව බලාපොරොත්තු, වෙන බලාපොරොත්තු ඇති කරගන්න කියලා.. මොහොතක් ජිවත් වෙන්න.. එ ඇති...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-40415878895282920112010-04-13T06:24:09.930+02:002010-04-13T06:24:09.930+02:00මම අද ජීවත් වෙන්න ට්ර්යි කරනකොට මගෙ ගර්ල්ට ඕනි උනෙ...මම අද ජීවත් වෙන්න ට්ර්යි කරනකොට මගෙ ගර්ල්ට ඕනි උනෙ අනාගතයෙ ඉන්න.....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-65085404265931482462010-04-13T03:23:27.666+02:002010-04-13T03:23:27.666+02:00ඒක ඇත්තඒක ඇත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-45236870802893305542010-04-13T00:29:40.595+02:002010-04-13T00:29:40.595+02:00ඒක ඇත්ත.. අපි වැඩිපුර ජීවත් වෙන්නේ එක්කෝ අනාගතේ එහ...ඒක ඇත්ත.. අපි වැඩිපුර ජීවත් වෙන්නේ එක්කෝ අනාගතේ එහෙමත් නැත්තන් අතීතයේ. අපි අද දවසේ, මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු උනොත් එදාට මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන තැනක් වෙයි, හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි. බුදු හාමුදුරුවොත් දේශනා කලේ මේ මොහොත තුල ජීවත් වෙන්න කියලනේ.Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com