tag:blogger.com,1999:blog-2920083847291655179.post6355652756230200114..comments2023-05-20T11:22:17.251+02:00Comments on මධූ ගේ දිනපොත: ඉතාලි එන්න කලින් සියපාරක් වත් හිතන්නMandyhttp://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2920083847291655179.post-25547778709661068672010-03-20T06:51:40.820+01:002010-03-20T06:51:40.820+01:00දැන් හරි මෙහෙම දෙයක් ලියන්න හිතුන එක හොදයි....ටික ...දැන් හරි මෙහෙම දෙයක් ලියන්න හිතුන එක හොදයි....ටික දවසකට ලන්කාවට ඈවිල්ලා යනවා පුලුවන්නම්.....රස්සාවක් හොයාගන්න අපේ අනිත් අයත් විදින දුක ඉතින් ඔයා දන්නවනේ නේද?....ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-375624803315109882010-03-15T16:13:01.869+01:002010-03-15T16:13:01.869+01:00Eth ithin giya minissu enne naththe ai? Ochcharama...Eth ithin giya minissu enne naththe ai? Ochcharama amaru ratawal kiyanawanam a gollo aye ayeth ehetama yanne ai ? mehe awith inne nathuwa? Api nam awilla goda giya ... oyala try karanna epa ammo me rata amarui kiyalada kiyanne?

Puduma de thama hamoma honda ne kiya kiya ehetama yana eka. heh heh!Dimith Jayasinghehttps://www.blogger.com/profile/07396081311992604322noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-83450560534594183762010-03-14T12:52:19.458+01:002010-03-14T12:52:19.458+01:00..........................................කලුවර අඩවියhttps://www.blogger.com/profile/12990052104580971015noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-6665255081274580362010-03-12T21:49:32.913+01:002010-03-12T21:49:32.913+01:00මමත් ඉතින් එහෙම තමයි.. අයියා ඉතින් කියනවා පොඩ්ඩකට ...මමත් ඉතින් එහෙම තමයි.. අයියා ඉතින් කියනවා පොඩ්ඩකට ඇවිල්ලා තැන් තැන් බලලා යන්න එන්න කියලා.. එත් මම යන්නෙ නැහැ.. එ ඇයි.. මොකද ඉතාලියෙ බුලත් නැහැනෙ..මට බුලත් විටක් ඔනා කැම කාලා ඉවර උනාට පස්සෙ..

ඔයගෙ වයස ප්‍රශ්නෙට මම මාරයගෙ තැන පොඩි සටහන්ක් දැම්මා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-32291569578392006972010-03-11T12:00:22.367+01:002010-03-11T12:00:22.367+01:00මං නම් ඉතිං කොහෝ ගියත් ටුවරිස්ට් කෙනෙක් විදියට කවද...මං නම් ඉතිං කොහෝ ගියත් ටුවරිස්ට් කෙනෙක් විදියට කවදා හරි යනවා මිසක් රස්සා කරලා ජිවත් වෙන්න යයි කියලා නම් හිතන්න බෑ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-66448124699563265822010-03-10T20:51:15.878+01:002010-03-10T20:51:15.878+01:00""ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක න...""ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න..."
ඕක ඉතාලියට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවටත් පොදු කතාවක්"
I want to add USA to this list.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-41497899852788316082010-03-10T11:30:14.946+01:002010-03-10T11:30:14.946+01:00ඕක ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නෑ.
අපේ අය ඉතාලි යන්න ද...ඕක ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නෑ.
අපේ අය ඉතාලි යන්න දඟලන්නේ..පන ඇරලා නේ..මධු..

මාත්, මාරයා වගේ තමයි..ලංකාව දාලා කොහේවත් යන් නෑ...වැරදිලා හරි ලැබුනු..සංචාරයක් ..ඇරෙන්න.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-26803316999837736912010-03-09T14:59:13.275+01:002010-03-09T14:59:13.275+01:00"ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙ..."ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න..."
ඕක ඉතාලියට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවටත් පොදු කතාවක්.Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-68309504281622467702010-03-09T08:37:15.194+01:002010-03-09T08:37:15.194+01:00රට ගියාම කියල වැඩක් නෑ වගේ . . .රට ගියාම කියල වැඩක් නෑ වගේ . . .Madhuhttps://www.blogger.com/profile/06618012596692443228noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-51361491650393083062010-03-09T01:24:28.467+01:002010-03-09T01:24:28.467+01:00අනේ ඉතින් මෙ පුංචි ලංකාව දාලා මම නම් කොහේවත් යන්නේ...අනේ ඉතින් මෙ පුංචි ලංකාව දාලා මම නම් කොහේවත් යන්නේ නෑ. කරන්න දෙයක් නැත්නම් පොල් ගස් පයිලට් කෙනෙක් වෙනවා. ඒක සැපයි. ඒත් සංචාරයට වගේ නම් ලොකෙ පුරා ඇවිදින්න තියෙනවනම් හොදයි.
කොහොමත් ඉතින් අපි රස්තියාදු කාරයෝනේ..
ලොකෙ වටෙ ගියානම ජ්‍යාත්‍යන්තර රස්තියාදු කාරයෙක් වෙන්න තිබ්බා..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com