tag:blogger.com,1999:blog-2920083847291655179.post4471238286115496294..comments2023-05-20T11:22:17.251+02:00Comments on මධූ ගේ දිනපොත: නියපොතුMandyhttp://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2920083847291655179.post-38547979966478085172009-06-05T20:58:10.253+02:002009-06-05T20:58:10.253+02:00තිලින >> මරැ අදහස, අනික විටමිනුත් තියෙනවනෙ.....තිලින >> මරැ අදහස, අනික විටමිනුත් තියෙනවනෙ... හි හි හී

ඩීප්ස් >> අනේ ඉතින් හත්වලාමෙ වෙච්චි දේට මක් කරන්ටද...

නැණ පියස >> කරැමෙ කරැමෙ.. හි හි හී

කනිශ්ක >> ඔයා මොකද ඌරැ උන ගැන ඔය තරන් හොදට දන්නෙ? ඔයත් ඌරෙක් නිසාද? හි හි හී

ම >> මොකද්ද ඒ කතාවෙ තේරැම.... ?

මලී >> ඔව් ඔව් යක් නියපොතු තමයි හි හි හී බොහොම ස්තූතියී ලස්සනයි කීවට.. මගෙ නියපොතු හයිය වෙලා තියෙන්නෙ ජාන වලින්... පවුලෙ දෙයක්... ඔයාට නියපොතු හයිය කරගන්න ඌනෙ නන් ජෙලටින් ටිකක් උනු වතුරෙ දිය කරලා ඒකෙ නියපොතු ඔබාගෙන ඉන්න පෙය කාලක් විතර... සතියකට දෙපාරක් විතර කරන්න...Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-27904410767075876232009-06-04T11:23:03.823+02:002009-06-04T11:23:03.823+02:00හික් හික් නියපොතු... ඔයාටත් මට වගේම යක් නියපොතු ටි...හික් හික් නියපොතු... ඔයාටත් මට වගේම යක් නියපොතු ටිකක්නේ තියෙන්නේ.. ඒ වුනාට කමක් නෑ.. ලස්සනයි.. මේ එක නෙවෙයි.. කැඩෙන්නේ නැති වෙන්න මොනාද කරන්නේ?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-77312198979764391102009-06-04T05:12:43.738+02:002009-06-04T05:12:43.738+02:00කාන්තවන් තුල හැංගිලා තියෙන ස්වභාවික ගතිය සමහර වෙලා...කාන්තවන් තුල හැංගිලා තියෙන ස්වභාවික ගතිය සමහර වෙලාවට නිකම්ම එලියට එනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-43469351580636793132009-06-03T17:45:58.445+02:002009-06-03T17:45:58.445+02:00අනේ අර කොල්ලට ඌරු උණට ඉන්ජෙක්ෂන් ගැහුවද දන්නෙත් න...අනේ අර කොල්ලට ඌරු උණට ඉන්ජෙක්ෂන් ගැහුවද දන්නෙත් නෑ.. :P :PKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-40418775268926059792009-06-03T16:57:11.203+02:002009-06-03T16:57:11.203+02:00අනේ හෆොයි අසරණ කොල්ල.මනුස්ස කමට කතාකරන්න ගිහින් කො...අනේ හෆොයි අසරණ කොල්ල.මනුස්ස කමට කතාකරන්න ගිහින් කොල්ල කොරගත්තු දෙයක්.හරියට හිසේ කඩාවැටුනු දේවාලය වදින්න ගියා වගේ දෙයක් නේ. ;)ඉ-නැණ පියසhttps://www.blogger.com/profile/10085636066747026193noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-57410174678255590452009-06-03T11:13:58.882+02:002009-06-03T11:13:58.882+02:00අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-66611055081392111362009-06-03T11:13:41.619+02:002009-06-03T11:13:41.619+02:00අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-9161424938024683772009-06-03T10:23:54.717+02:002009-06-03T10:23:54.717+02:00වැඩට ගිහිල්ලා ලන්ච් ටයිම් එකේදි කෑම නොකා නියපොතු ට...වැඩට ගිහිල්ලා ලන්ච් ටයිම් එකේදි කෑම නොකා නියපොතු ටික කාලා දාන්න..Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.com