tag:blogger.com,1999:blog-2920083847291655179.post3603832675706910050..comments2023-05-20T11:22:17.251+02:00Comments on මධූ ගේ දිනපොත: ආයෙ නං කරන්නෙම නෑ....Mandyhttp://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2920083847291655179.post-27446948982206058192010-02-20T21:13:37.388+01:002010-02-20T21:13:37.388+01:00හප්පච්චියේ ඔන්න ඩෝං ගිහින්...
කොහොමත් අපිට ඔහේ එන්...හප්පච්චියේ ඔන්න ඩෝං ගිහින්...
කොහොමත් අපිට ඔහේ එන්න වෙන්නේ නැති එකේ බය වෙන්න දෙයක් නැහැ.
ඒත් නගේ ලංකාව පැත්තේ එනවනම් කලින් කියලා එන්න.
අඩුම තරමෙ කොහේවත් නොගිහින් දෙරටවත් වෙලා ඉන්න.
මොකෝ ඉතින් හප්පලා දාලා ගියොත් මට මොකාගේ පිහිටද?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-65559326185179594022010-02-20T00:51:30.181+01:002010-02-20T00:51:30.181+01:00හිටපල්ලකො... මං බොලා ඔක්කොම හප්පලා දානවා...
දොඩන් ...හිටපල්ලකො... මං බොලා ඔක්කොම හප්පලා දානවා...
දොඩන් ගෙ කොම්පීතරේ පල්ලා...Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-61119165638214913362010-02-19T18:46:48.988+01:002010-02-19T18:46:48.988+01:00@සජීව ඒක නං ඇත්ත. ටග් ගාල කියන්න පුළුවන් එලවන්නෙ ...@සජීව ඒක නං ඇත්ත. ටග් ගාල කියන්න පුළුවන් එලවන්නෙ ගෑනු කෙනෙක් නං. මම නං කොළඹ පාරවල් වල පයින් යන කොටත් පුළුවන් තරං ගෑනු එළවන වාහන වලින් ඈත් වෙලයි යන්නෙ. මාව දැන් තුන්පාරක් විතර හප්පන්න හැදුවා ඔය කට්ටිය.

@මධූ ලංකාවෙ ඇවිල්ල එහෙම වාහනේ එළවනව නං අපිට කියල ඉන්න. නැත්තං ඉතිං හැම තැනම මල ගෙවල් හිටියි.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-6093548402416695612010-02-19T16:01:28.876+01:002010-02-19T16:01:28.876+01:00දන්නවද වැඩක්. කාන්තාවන්ගේ තිබෙන හෝමෝන පිරිමින්ගේ ...දන්නවද වැඩක්. කාන්තාවන්ගේ තිබෙන හෝමෝන පිරිමින්ගේ හෝමෝන වලට වඩා වෙනස්නේ........ ඒක ඉතින් මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැ.
මේ හෝමෝන වල වෙනස නිසා කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව අවකාශය පිළිබදව ගත හැකි ක්ෂණික අවබෝධය අඩුයි කියලා දැන් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් වාහනයක් පදවාගෙන යද්දී තව වාහනයකට ඉස්සර කරනවිට ඉදිරියෙන් එන වාහනයේ වේගය, වේගයට සාපේක්ෂව ලැබෙන ඉඩ ආදී අවකාශය සම්බන්ධ තීරණ ගැනීමට පිරිමින්ට වඩා ගැහැණුන්ට ඇත්තේ අඩු හැකියාවක්. මේ නිසා වර්තමානයේ ගැහැණු පදවන රථ අනතුරට ලක්වීමේ ප්‍රතිශතය වැඩිවෙලා.
ලංකාවෙනම් අපිට වාහනේ යන විදිය දැක්කම කියන්න පුළුවන් එළවන්නේ ගැහැණු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියලා.
ඉතින් මේක කිව්වේ ගැහැණු කියන අපිට නැතිවම බැරි අයට අපහාස කරන්න නෙවෙයි. විද්‍යාත්මක සත්‍යයක් නිසා. ඔයත් ඒක ගැන ටිකක් හිතන්නකෝසජීව විජේවීරhttps://www.blogger.com/profile/08140498690485053785noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-68432390474452875022010-02-18T16:11:43.428+01:002010-02-18T16:11:43.428+01:00හෆොයි පරිස්සමෙන්.. වාහෙනට නම් මොනා උනත්.. දඩ කොළ ...හෆොයි පරිස්සමෙන්.. වාහෙනට නම් මොනා උනත්.. දඩ කොළ කීයක් ආවත් කමක් නෑ.. ඔයාට හරි පාරේ යන කෙනෙකුට හරි මොනා හරි උනොත්....! ඒ නිසා පරිස්සමෙන්.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-85411602685638226412010-02-17T11:20:32.597+01:002010-02-17T11:20:32.597+01:00බය වෙන්න එපා මල්ලි... මම හොදට එලවනවා...
මලගෙයක් උන...බය වෙන්න එපා මල්ලි... මම හොදට එලවනවා...
මලගෙයක් උනත් ඔයා මොකද කරන්නේ ආආආආ....
අඩනවද නැහැනෙ....
නැන්දලෑ උඩ තට්ටුවට ගිහින් අපේ පොඩි සෙට් එක එක්ක කැරම් ගහයි..

:(Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-85206032125825472072010-02-17T10:52:46.841+01:002010-02-17T10:52:46.841+01:00එලවනකොට බලාගෙන එලවනවා නැත්නම් මලගෙයක් වුනොත් අපිට ...එලවනකොට බලාගෙන එලවනවා නැත්නම් මලගෙයක් වුනොත් අපිට ඔහෙට එන්න සල්ලි නෑ.....ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-30375066282549121252010-02-17T10:10:12.963+01:002010-02-17T10:10:12.963+01:00අම්මෝ මාරයා නේන එකමයි හොද
මම එලවන වෙලාවට...
-----...අම්මෝ මාරයා නේන එකමයි හොද
මම එලවන වෙලාවට...

වැප් ජීවිතේට ආසවක් නැද්ද?Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-52200838033564691232010-02-17T05:21:56.866+01:002010-02-17T05:21:56.866+01:00කවුරුත් යන් නැති හින්ද මං වත් යන්න ඔය පැත්තට ....කවුරුත් යන් නැති හින්ද මං වත් යන්න ඔය පැත්තට ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-41001423469081630582010-02-17T02:42:09.358+01:002010-02-17T02:42:09.358+01:00බුදු අම්මෝ මම මෙ ඔය පැත්තේ යන්න හිතුවා විතරයි.
යන්...බුදු අම්මෝ මම මෙ ඔය පැත්තේ යන්න හිතුවා විතරයි.
යන්නේ නෑ..
යන්නේ නෑ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-42020741446255516012010-02-16T21:58:59.945+01:002010-02-16T21:58:59.945+01:00තව විනාඩි දහයකින් කාර් එක මගේ අතේ
හහ් හා....
විහි...තව විනාඩි දහයකින් කාර් එක මගේ අතේ
හහ් හා....
විහිලු නෙමේ මම අද හොදට එලවනවා...
මම ගෙදරින් ලොග් වෙන්නන්...
දැන් මම යනවාMandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-88835995359438757662010-02-16T20:42:45.052+01:002010-02-16T20:42:45.052+01:00අනේ ලංකාවට එනවනම් පොඩ්ඩක් කියලා එන්න මොකද අපි පදින...අනේ ලංකාවට එනවනම් පොඩ්ඩක් කියලා එන්න මොකද අපි පදින්නේම බයික්නේ...මව 3පාරක්ම හැප්පුවේ පිටි පස්සෙන් ඇවිල්ලා...මට එපා වෙලා තියෙන්නේ...Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-23451745476765627312010-02-16T20:20:05.744+01:002010-02-16T20:20:05.744+01:00බුදු අම්මෝ වැරදිලාවත් වෙනිස් පැත්තෙ යන්න හොඳ නෑ. න...බුදු අම්මෝ වැරදිලාවත් වෙනිස් පැත්තෙ යන්න හොඳ නෑ. නංගි කාරෙකෙන් ඇවිල්ල ඇරල දැම්මොත් එහෙම. පොඩි විහිළුවක් කලේ. පරිස්සමින් එලවන්න නංගී. පුරුදුවෙද්දි ඕවා මග ඇරිල යයි.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-2920083847291655179.post-87352260525744376252010-02-16T20:06:27.867+01:002010-02-16T20:06:27.867+01:00වහනෙ පදවද්දි මම නම් හැමතිසසෙම කල්පනා කරනවා අනතුරක්...වහනෙ පදවද්දි මම නම් හැමතිසසෙම කල්පනා කරනවා අනතුරක් කොහොමද වෙන්න පුලුවන් කියලා. එ අනුව හැම දෙයක්ම පරිස්සමට කරනවා. මම දැන් වහනෙ එලවන්නෙ අවුරුදු 16 ඉදලා. ලයිසැන් නැතුව කොළඹත් ගියා(රැට). බය වෙන්න එපා. හැබැයි අනිත් මිනිස්සුන්ව විස්වාසකරලා තිරණ ගන්න යන්න එපා. වාහනෙ බර, තිරිංග, මාර්ගයෙ ස්භාවය, ගියර් පාලනය, පැද්විමෙ තත්වය ගොඩක් දෙවල් ඉගන්න ගන්න ඔනා. නිකම්ම ගියර් දාගෙන යන එක නෙමෙ වැඩෙ. අනික ඔටො ගියර් වහනයක් පදවන්න එපා. මම ගොඩක් ආස මැනුවෙල් වලට ඔටො තිබුනත් එංජින් එකෙ සද්දෙට අනුව ගියර් එක දාන තරම් ජොලියක් වැවක නාද්දිවත් නැහැ...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com